Colombo Today Local News

රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන මණ්ඩලේ නිලධාරීන් මෙන්න

ctmd5985

නව ආණ්ඩුකුම ව්‍යස්ථාවක් සැකසීම සදහා වූ ව්‍යවස්ථා මණ්ඩලයට උපසභාපතිවරුන් 07 දෙනෙකු පත්කරගෙන තිබේ. එම මණ්ඩලය අද පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති ලෙස කථානායක කරූ ජයසූරිය මහතා ක්‍රියා කරන අතර සෙල්වම් අඩෙක්කලනාදන්, තිලංග සුමතිපාල, කබීර් හෂීම්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලක් මාරපන, මහින්ද යාපා අබේවර්ධන, නලින්ද ජයතිස්ස යන අය මෙහි උප සභාපතිවරුන් ලෙස ක්‍රියා කරනු ලබයි.

මීට අමතරව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් හා සාමාජිකයික් 21 දෙනෙකුගෙන් යුතු මෙහෙයුම් කමිටුවක් ද පත්කරගෙන තිබේ.

එම මෙහෙයුම් කමිටුව පහත පරිදිය.

1. සභාපති රනිල් වික්‍රමසිංහ

2. ලක්ෂ්මන් කිරිඇල්ල

3. නිමල් සිරිපාල ද සිල්වා

4. රවුෆ් හකීම්

5. විජයදාස රාජපක්ෂ

6. සුසිල් ප්‍රේමජයන්ත

7. පාඨලි චම්පික රණවක

8. රිෂාඩ් බදියුදීන්

9. ඩී.එම් ස්වාමිනාදන්

10. මනෝ ගනේෂන්

11. මලික් සමරවික්‍රම

12. ආර්. සම්බන්ධන්

13. අනුර කුමාර දිසානායක

14. ඩිලාන් පෙරේරා

15. දිනේෂ් ගුණවර්ධන

16. ජයම්පති වික්‍රමරත්න

17. එම්. සුමන්තිරන්

18. තුසිතා විජේමාන්න

19. බිමල් රත්නායක

20. ඩග්ලස් දේවානන්ද

21. ප්‍රසන්න රණතුංග

Related posts

බොරැල්ලේ විශේෂ මෙහෙයුමකදී 35ක් අත්අඩංගුවේ

Admin

රොයල් පාක් ඝාතකයාට සමාව දුන්නේ ආගමික නායකයන්ගේ ඉල්ලීම මතයි – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

තිළිණිගේ හොර වැඩ වලට ගයිට් කළ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

Admin

චන්ද්‍රිකාගේ ‘සංහිදියා‘ කියුම් කෙරුම් ගැන කෝට්ටේ මහා සංඝ සභාවෙන් දැඩි අප්‍රසාදය !

colombotoday

TNA ගොරණාඩුවට ජනපති සැලෙයි.. වව්නියාව රණවිරු ගම්මානය මගහැර යාපනේට ගුවනින් බහී

colombotoday

බැලුම්ගල පුරාවිද්‍යා භූමිය විනාශ කලේ එජාප මන්ත්‍රී චන්දිම ගමගේ දැනුවත්වයි – ගම්මුන්ගෙන් චෝදනා

colombotoday