Colombo Today Local News

රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන මණ්ඩලේ නිලධාරීන් මෙන්න

ctmd5985

නව ආණ්ඩුකුම ව්‍යස්ථාවක් සැකසීම සදහා වූ ව්‍යවස්ථා මණ්ඩලයට උපසභාපතිවරුන් 07 දෙනෙකු පත්කරගෙන තිබේ. එම මණ්ඩලය අද පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති ලෙස කථානායක කරූ ජයසූරිය මහතා ක්‍රියා කරන අතර සෙල්වම් අඩෙක්කලනාදන්, තිලංග සුමතිපාල, කබීර් හෂීම්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලක් මාරපන, මහින්ද යාපා අබේවර්ධන, නලින්ද ජයතිස්ස යන අය මෙහි උප සභාපතිවරුන් ලෙස ක්‍රියා කරනු ලබයි.

මීට අමතරව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් හා සාමාජිකයික් 21 දෙනෙකුගෙන් යුතු මෙහෙයුම් කමිටුවක් ද පත්කරගෙන තිබේ.

එම මෙහෙයුම් කමිටුව පහත පරිදිය.

1. සභාපති රනිල් වික්‍රමසිංහ

2. ලක්ෂ්මන් කිරිඇල්ල

3. නිමල් සිරිපාල ද සිල්වා

4. රවුෆ් හකීම්

5. විජයදාස රාජපක්ෂ

6. සුසිල් ප්‍රේමජයන්ත

7. පාඨලි චම්පික රණවක

8. රිෂාඩ් බදියුදීන්

9. ඩී.එම් ස්වාමිනාදන්

10. මනෝ ගනේෂන්

11. මලික් සමරවික්‍රම

12. ආර්. සම්බන්ධන්

13. අනුර කුමාර දිසානායක

14. ඩිලාන් පෙරේරා

15. දිනේෂ් ගුණවර්ධන

16. ජයම්පති වික්‍රමරත්න

17. එම්. සුමන්තිරන්

18. තුසිතා විජේමාන්න

19. බිමල් රත්නායක

20. ඩග්ලස් දේවානන්ද

21. ප්‍රසන්න රණතුංග

Related posts

නාකොටික් නිලධාරියෙකුගේ ගිණුම්වලින් ලක්ෂ 240ක් අරන්

colombotoday

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

හෙල්මට් දාන්න බැරිනම් කෙලින්ම උසාවි දාන්න… එක එක්කෙනාට වෙන වෙන නීති නැ – ජනපතිගෙන් නියෝග

colombotoday

ඥාණසාර හිමි ඝාතන තැතක්..! පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

බොදුබල සේනාව ජනාධිපති හමුවුණේ ඇයි?

colombotoday

ගෝඨාභය ජනපති අපෙක්ෂක කරන්න, වෙන විකල්පයක් නෑ – වයඹ සංඝනායක හිමියෝ හිටපු ජනපතිට කියයි

colombotoday