Colombo Today Local News

දෙයියන්ගෙම පිහිටයි: කඩා වැටුණු පාලම හැදූ ඉන්දීය සමාගම ලංකාවෙත් මහල් නිවාස හදයි!

kolkata-bridge

ඉන්දියාවේ කල්කටා නුවර පසුගියදා කඩා වැටුණු ගුවන් පාලම ඉදිකළ ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම මෙරට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියකද නිතරව සිටින බව හෙළිව තිබේ.

මෙම සමාගම මාලිගාවත්තේ නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමේ නිරතව සිටින අතර අඩු ආදායම්ලාබීන් වෙනුවෙන් නිවාස හාරදහසක් ඉදිකි‍රීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇත.

පසුගිය 29වන දා කඩා වැටුණු කල්කටාවේ ගුවන් පාලම 2009 සිට කඩා වැටෙන මොහොත දක්වාම ඉදිකරමින් පැවති එකක් වන අතර එහිදී පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරෙන් පසු එම සමාගමේ නිලධාරීන් හයිද්‍රාබාද් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන් අතර එහිදි ඔවුන් පවසා ඇත්තේ මෙම අනතුර සිදුවූයේ දෙවියන්ගේ කැමැත්තට අනුව නිසා තමන්ට ඒ වෙනුවෙන් කළ හැකි ‍දෙයක් නොමැති බවයි.

 

Related posts

මහර ගැටුම – විද්වත් කමිටු වාර්තාව අධිකරණයට

colombotoday

මුහුණු ආවරණ නොපැලදී 238 ක් අත්අඩංගුවට

colombotoday

“යුද්ධය දිනුවට ගිය ආණ්ඩුවට සාමය ගෙනෙන්න බැරිවුණා” – චන්ද්‍රිකා

colombotoday

ජනතාවට සහන දෙන්න අන්තර්වාර අයවැයෙන් රුපියල් බිලියන 200ක්

colombotoday

නෙළුම් කුළුණ හදන හැටි බලන්න ජනපති යයි (Photo)

colombotoday

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday