Colombo Today Local News

පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබාදීමේ තීන්දුවට කැබිනට් අනුමැතිය

pohora

යල කන්නයේ සිට පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබා දීමේ වැඩපිලිවෙලට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සිටින මිලියනයක් පමණ වූ වී ගොවීන්ට වසරක් සදහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් උපරිමය හෙක්ටයාර දෙකක් වන ලෙස මුදල් හිමිවෙයි.

වී ගොවීන් සඳහා පොහොර මිටියක උපරිම මිල රුපියල් 2500ක් ලෙසද මීට පෙර සීමා පනවා ඇත.ඒ අනුව අක්කරයක් සඳහා එක් කන්නයකට රුපියල් 5000ක් හිමිවන අතර ඉන් පොහොර මිටි දෙකක් මිලට ගත හැකිය.

වි ගොවීන් සඳහා මෙම සහන ක‍්‍රමය දැනට ක‍්‍රියාත්මක වුවද සෙසු ගොවීන් සඳහා අවසන් අදහසක් නැත.

Related posts

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

“නීතියට ජිල්මාට් දමා සැකකාරයෝ නිදහස් කරන්න ලෑස්ති වෙන්න එපා” ප්‍රකාශයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

colombotoday

සෞඛ්යම අමාත්‍යංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබාධිතයි! ආහාර පනත උල්ලංඝණය කරලා!

colombotoday

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට හේතුව යහපාලනය යැයි කබ්රාල්ගෙන් චෝදනා

colombotoday

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin

ඇමති ජෝන් පල්ලියක් හදන්න ගල්ගමුවේ වැව් රක්ෂිතයකට විදියි

colombotoday