Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තියවේදීන් අදත් වර්ජනයේ… රෝගීන් දැඩි අපහසුතාවට

සෞඛ්‍ය වෘත්තියවේදීන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ප්‍රථිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණෙන රෝගීහු අදත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවකයින් අද(15)දින වැඩවර්ජනයේ නිරත වන්නේ 09 වැනි දිනටයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව අද රැස් වේ.

ඒ වැඩවර්ජනය තවදුරටත් පවත්වා ගෙන යනවා ද? නැද්ද යන්න තීරණය කිරීම සඳහායි.

කොළඹ දිසා අධිකරණය නිකුත් කළ නියෝගයට අනුව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක්ව නොමැති බව වාර්තාවේ.

Related posts

අපරාධ කල්ලියේ සාමාජික පුයිටා අත්අඩංගුවට

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන් !

colombotoday

මිරිහාන සිද්ධිය : ප්‍රතිකාර ලබන 23ක් රිමාන්ඩ්

colombotoday

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් තුනක් අල්ලයි

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම : අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුලු 4කට ඇප

colombotoday

නැගෙනහිර පර්යන්තයට නුසුදුසු දොඹකර 06ක් ගෙන්නා විශාල පාඩුවක්

Admin