Colombo Today Local News

බෝගස්වැ‍ව අහිංසකයන් වෙනුවෙන් හඩනැගූ පියනන්ද හිමිට උසාවියෙන් වරෙන්තු !

piyananda himi3වව්නියාව බෝගස්වැව ගම්වැසියන්ගේ සහභාගීත්වයෙන් වව්නියාව නගරයේදී නීතිවිරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කළේ යැයි චෝදනාව මත තණමල්විල පියනන්ද හිමියන්ට අප්‍රේල් 01 දා උසාවියේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර ඇත.

වව්නියාව පොලිස් කොට්ඨාශය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වව්නියාව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

වව්නියාව බෝගස්වැව සිංහල ගම්මාන 18ක පවුල් 3500ක ජනතාව අවම යටිතල පහසුකම්වත් නොමැති අන්ත අසරණ දිවියක් ගත කරන අතර ඉකුත් මාර්තු 25වනදා වව්නියාව නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ බෝගස්වැව ප්‍රදේශයට යන මාර්ගය ඉදිකර දෙන ලෙසත්, එහි සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර දෙන ලෙසත් රජයට බල කරමිනි.

මේ තණමල්විල පියනන්ද හිමියන් එහිදී දැක්වූ අදහස්

Related posts

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක්සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

පාසල් වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කරයි

colombotoday

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

colombotoday

ඉතිහාසයේ මුල්වරටයි.. දෑත් දෙපා අහිමි රණවිරුවන්ට අධිපීඩන ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාරයක් !

colombotoday

කවුරු ගියත් මම සැලෙන්නෑ.. 2020 වන තෙක් සම්මුති ආණ්ඩුව කරනවා – ජනපති කියයි

colombotoday

මේ ආණ්ඩුව රණ විරුවන්ගෙන් සහ සංඝරත්නයෙන් පලිගන්න හිර කලා. – ගෝඨාභය

colombotoday