Colombo Today Local News

සිවුවෙනි මාත්‍රාවත් ලබා දීමට රජයේ අවධානය

කොවිඩ් සිවුවෙනි එන්නත් මාත්‍රාව අවශ්‍ය නම් ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරන්නේ, කොරෝනා මර්දන එන්නතේ සිවුවන මාත්‍රාවද ලබාදීමට අවශ්‍ය වුවහොත් එයද මෙරට ජනතාවට නොමිලේ ලබාදෙන බවයි.

එන්තත්කරණ වැඩසටහන යටතේ මෙතෙක් මිලදී ගත් මාත්‍රා සඳහා රුපියල් රුපියල් කෝටි 35 ක පමණ මුදලක් වැයකර ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

විදෙස් NGO එකකින් ආණ්ඩුවට ගහන්න රුපියල් කෝටි 85ක්. | හිමිනමට රුපියල් කෝටි 5ක් ඇතුළුව සල්ලි ලැබුන අය මෙන්න.

colombotoday

නව අධිකරණ ශාලා 100ක් ඉදි කිරීමට සැලසුම්

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් පත්කරද්දී මා අකමැති වුණා.. අගමැති ඔහුව පත්කර රටම ගද ගැස්සුවා

colombotoday

මුන්නේෂ්වරම් දේවාල භූමිය අසලින් අනුරාධපුර යුගයේ නටඹුන් මතුවෙයි (Photo)

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් ගැන ජනපතිතුමා බලාගනී.. දිය යුතු උපරිම දඩුවම දෙනවා – ලක්ෂ්මන් යාපා

colombotoday

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin