Colombo Today Local News

අලුත් අවුරුදු දා රිය අනතුරු 121ක් – 10ක් මරු දකී

අලුත් අවුරුදු දා සිදු වූ අනතුරු 121 කින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් තවත් 74 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අධිවේගී මාර්ගයේ පමණක් රිය අනතුරු 12 ක් වාර්තා වී ඇති අතර ඉන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇත.

Related posts

උතුරේ ධිවර කටයුතුවල නිරත සිංහල ධීවරයන් වහා පිටව යනු – සුමන්තිරන්

colombotoday

කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම හෙට ඉවතට

colombotoday

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday

එංගලන්ත මැතිවරණ ප්‍රතිභලයෙන් ජාතිකවාදී සංකල්පයේ අඛණ්ඩත්වය පේනවා – හරින්ගෙන් ප්‍රකාශයක්

colombotoday

රවීට එරෙහිව මෝසමක්

Admin

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday