Colombo Today Local News

තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රබල මාධ්‍ය මර්ධනයක්.. ETCA, බැදුම්කර මගඩි හෙළිකරොත් මාධ්‍යවේදීන් හිරේ

ct 2625

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත් මගින් බරපතල ලෙස මාධ්‍ය මර්ධනයක් සිදුවන බව චෝදනා එල්ල වෙමින් පවතිනවාත

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ අදාළ කෙටුම්පත මගින් ජාත්‍යන්ර ගිවිසුම් සම්බන්ධයෙන් වාර්තා කිරීම, බැංකු කටයුතු වාර්තා කිරීමට මෙමගින් මාධ්‍යවේදීන්ට සීමා පැනවීම, ඒවා වර්තා කරන මාධ්‍යවේදීන්ට සිර දඬවම් පවා යෝජනා කිරීම බරපතල මාධ්‍ය මාර්ධනයක්

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන ගිවිසුම, රණවිරුවන් පාවාදීම සම්බන්දයෙන් වාර්තා පලවීම නැවැත්වීම මෙහි එක් අරමුණක් බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

ඉක්ටා වැනි ගිවිසුම්, මහ බැංකුවේ බැඳුම්කර මගඩි වැනි වංචා වසන් කිරීමද මෙහි දිගු කාලීන අරමුණක් යයි පෙන්වා දෙන මන්ත‍්‍රීවරයා මෙම පනත් කෙටුම්පත අද දිනයේ අධිකණය හමුවේ අභියෝගයට ලක් කරන්නේ යයිද සඳහන් කරයි.

සම්පූර්ණ කෙටුම්පත මෙතනින්

ct 262

Related posts

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයි

colombotoday

තවුහිද් ජමාද් සහ සුෆි මුස්ලිම්වරු දෙපිල බෙදී ගිංතොටදී මරා ගනිති. – 12ක් රෝහලට. 4ක් අත්අඩංගුවට

colombotoday

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

colombotoday

“කනවනම් හවුලේ කමු“ – දුමින්දගෙන් එජාප ඇමතිලාට යෝජනාවක්

colombotoday

අලුත් වගකීමකට බැසිල් හා හකීම් එක්වෙයි

colombotoday