Colombo Today Local News

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

යහපාලනය ක්‍රියාත්මක කිරීමට ගොස් “බිල්ලක්“ වීමට සිදුවූයේ තමන්ට යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති. මාදම්පිටිය, හේනමුල්ල “මෙත්සද“ සෙවන නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින්.

ප්‍රජාතන්ත්‍රවාදය වළලා තිබුණු අවස්තාවක යහපාලනය ගෙන ඒම සදහා තමන් ඇතුළු පිරිස දිවි පරදුවට තබා ඉදිරිපත්වූ බවත්, එම අතීතය අමතක නොකළ යුතු බවත් කියා සිටි ඇමතිවරයා, සිය කතාව නිමා කළේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවියක් ගායනා කරමිනි.

Related posts

හෙට සිට විදේශ ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයටත් ලබා ගත හැකී…

Admin

රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති ඇරඹූ වැඩ වර්ජනය අවසන්

colombotoday

එජාප අපව බේරාගත්තේ ජනපති මෛත්‍රීයි.. එජාපය කෙලෙහිගුණ දන්නෑ – රන්ජන් එජාපය පට්ට ගහයි

colombotoday

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

විල්පත්තු සංහාරයට සුදුහුණු ගාන්න බදුර්දීන් භික්ෂූන් මිළදී ගනී.. එක් අයෙකුට තිස්දාහයි !!

colombotoday