Colombo Today Local News

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

යහපාලනය ක්‍රියාත්මක කිරීමට ගොස් “බිල්ලක්“ වීමට සිදුවූයේ තමන්ට යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති. මාදම්පිටිය, හේනමුල්ල “මෙත්සද“ සෙවන නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින්.

ප්‍රජාතන්ත්‍රවාදය වළලා තිබුණු අවස්තාවක යහපාලනය ගෙන ඒම සදහා තමන් ඇතුළු පිරිස දිවි පරදුවට තබා ඉදිරිපත්වූ බවත්, එම අතීතය අමතක නොකළ යුතු බවත් කියා සිටි ඇමතිවරයා, සිය කතාව නිමා කළේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවියක් ගායනා කරමිනි.

Related posts

නතාෂට ඇප දීලා ඥානසාර හිමි හිරගෙට යැවූ විනිසුරු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයට – බෞද්ධයෝ තුල කුකුසක්

colombotoday

ඝන සෙන්ටිමීටරයේ පටන් බදු අයකෙරෙන කාබන් බද්ද හෙට සිට ක්‍රියාත්මකයි

colombotoday

පාච රණවක පොලිස් විමර්ශන ගැන කියන පච 5ක් මෙන්න – නීතිඥ උදය ගම්මන්පිල

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

මයික් පොම්පේගේ සංචාරයට පෙර අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට.. සාමාන්‍ය නිරෝධායන නෑ

colombotoday

චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණු

colombotoday