Colombo Today Sports News

IPL අවසන් සටන අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය අද (15)දින පැවැත්වීමට නියමිතය.

තරඟය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි හිදි ආරම්භ වේ.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ කොල්කටා නයට් රයිඩ්ර්ස් කණ්ඩායම් මෙවර අයි.පී.එල් තරඟාවලියේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලබා තිබේ.

Related posts

උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

colombotoday

මාලිංගගේ විශිෂ්ඨ අවසන් ඕවරය නිසා IPL ජය මුම්බායි ඉන්දියන්ස් පිලට

colombotoday

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T 20 තරඟයේ සජීවී විකාශය

colombotoday

ශ්‍රේණිගත කිරීම් වලින් මහීෂ් උඩට

Admin

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

Admin