World

“ලන්ඩනයේ වීදි රුධිරයෙන් නාවනවා.. පල්ලිවල කුරුස ගලවා දමා යුරෝපය ආක්‍රමණය කරනවා” – ISIS ත්‍රස්තයෝ අනතුරුඅගවයි

isis 256

අනපේක්ෂිත මොහොතක කිසිවෙකුටත් හිතාගත නොහැකි ආකාරයෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් සූදානමින් සිටින බව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය අණතුරු අගවා තිබෙනවා.

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර එල්ලවූ ප්‍රහාරයේ වගකීම බාරගනිමින් වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කරමින් ඔවුන් මේ බව පවසා ඇත.

ලන්ඩනයේ සෑම ක්‍රිස්තියානි පල්ලියකම කුරුස ගලවා දමා, වීදි රුධිරයෙන් නැහැවීමට සූදානම් බවත්, පැරිසිය මෙන්ම ලන්ඩනය සහ බර්ලිනය ඇතුළු යුරෝපයේ අගනුවර ආක්‍රමණය කිරීම තමන් සූදානම් බවයි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

Related posts

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin

මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හඳුනා ගනී

colombotoday

මානව හිමිකම් නිරීක්ෂකයන් පිලිපීනයට එව්වොත් මම ඔවුන්ගේ ඔලු පළනව – පිලිපීන ජනපති අනතුරු අගවයි

colombotoday

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දඬුවම්

colombotoday

සුළි කුණාටුවකට හසුවී ඉන්දියාවේ විශාල පාරුවක් මුහුදේ ගිලෙයි – 90ක් අතුරුදන්

colombotoday