Colombo Today Local News

අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත්

සියලුම පුරවැසියන්ට සියලු දත්ත ඇතුළත් විද්‍යුත් චිපයක් සහිත හැඳුනුම්පතක් නිකුත් කළ යුතු බවත්, එය සෑම වසරකම යාවත්කාලීන කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ. වයස අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට මෙලෙස හැඳුනුම්පත් නිකුත් කළ යුතු බව ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.

මෑත කාලීනව ලොව පුරා රටවල් ගණනාවක් ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් (ඊ. අයි. ඩී. කාඩ්) හඳුන්වා දී තිබෙන බවද ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් වේ.

Related posts

මැතිවරණය වළක්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි කැඳවීම 23 වැනිදා..

Admin

එන වසරේ එජාප – TNA හවුල් ආණ්ඩුවක් !

colombotoday

හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ

colombotoday

කමිටු රැස්වීම් වලට නිලධාරින් කැඳවීම සීමා කරයි

colombotoday

මාලිමාණ්ඩුව ක්‍රීඩාංගණයක නම වෙනස් කරන්න යයි

Admin

වන්දනා ගමනකට රට යන්න ගම්මන්පිලට අධිකරණයෙන් අවසර

Admin