Covid 19

කොවිඩ් ආසාදනය වූ උපපොලිස් පරීක්ෂකවරයෙක් මරුට

රෝගී තත්ත්වයක් උත්සන්නවීම හේතුවෙන් උඩුගම මූලික රෝහලට ඇතුළත්කර සිටි පොලිස් නිලධාරියෙකු අද (14)දින පෙරවරුවේ මියගොස් තිබේ.

ඔහුට සිදුකළ PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී ඇත.

ඉකුත් 12වනදා ඔහුව රෝහල්ගත කර තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ උඩුගම පොලීසියේ සේවය කළ 52 හැවිරිදි උපපොලිස් පරීක්ෂකවරයෙකි.

Related posts

කරවනැල්ල රෝහලේ වෛද්‍යවරු 05කට කොරෝනා

colombotoday

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday

අද කොවිඩ් එන්නත ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි

colombotoday