රටට එරෙහි ගතු කේලාම් කියන්න පුද්ගලයා හිවලෙක් ලෙස හැඳින්විය හැකි බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ අද (14) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරන ලදි.
ඊයේ (13) දින මාධ්‍ය හමුවක් පවත්වා ජාත්‍යන්තරයට යාමට අපේක්ෂා කරන බවට මැල්කම් රංජිත් කාදිනල් තුමා සිදුකල ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් සුදත්ත හිමියෝ මේ බව පැවසීය.
රායප්පු ජෝසප් වැනි පියතුමාලා කොටි ත්රස්තවාදීන්ට උදව් කරන විට කාදිනල් ඇතුළු කතෝලික සභාව එකල නිශ්ශබ්දව සිටි බවත් සුදත්ත හිමියෝ අවධාරණය කරන ලදි..
මෙහිදී අදහස් දැක්වූ සුදත්ත හිමියෝ…