Colombo Today Local News

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ අද (14) පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හා සෞඛ්‍ය අංශයේ බලධාරීන් හා පැවති සාකච්ඡාවකදී ය.

එමෙන්ම දිනෙන් දින ඉහළ යන කොරෝනා වෛරසය සැලකිල්ලට ගෙන ලබන සදුදා සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද තීරණය කර තිබේ.

මෙහිදි සෞඛ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත්තේ,, ඉදිරි එන්නත්කරණ වැඩපිළිවෙළ සහ අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන ලෙසයි.

Related posts

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත්කරගන්න කියයි

Admin

රුහුණේ කුලපති නෙරපීම ආණ්ඩුවේ මිනී වළ කපා ගැනීමක්

Admin

උලෙමා සභාවේ ලොක්කා බොදු බලේ ගැන බොරු ප්‍රකාශ සිදුකර පාර්ලිමේන්තු කමිටුව නොමග යවනවා

colombotoday

ශිවාජිලිංගම් 51 බලසේනා මූලස්ථානය ඉදිරිපිට මියගිය කොටි සමරයි…

colombotoday

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

Admin

රූකාන්තට එජාපයෙන් ආසන සංවිධායක ධූරයක්

colombotoday