Colombo Today Local News

ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, උස්බෙකිස්ථානය සමග පැවැති, සුදුසුකම් ලබා ගැනීමේ තරගය, වට 3ට 0ක් ලෙස අති විශිෂ්ට ලෙස ජය ගනිමිනි.

තරගය කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය මෙම වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා ජපානයේදී ආරම්භ වීමට නියමිතය.

Related posts

අද දුම්රිය අවලංගු වීමේ අවදානමක්

Admin

කුරුඳුවත්ත ග්‍රෙගරි පාරට ගසක් කඩා වැටෙයි

Admin

නෙදුන්කේනි රක්‍ෂිතයේ තිබියදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගනී

colombotoday

උදයංග වීරතුංග ඩුබායි බන්ධනාගාරයේ… මෙරටට ගෙන්වාගැනීමටනම් කරන්න ඕන දේ නීතිපති කියයි

colombotoday

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

විදේශීය නාවිකයන් පිරිසක් මෙරටට ගෙන එයි

colombotoday