Colombo Today Local News

ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, උස්බෙකිස්ථානය සමග පැවැති, සුදුසුකම් ලබා ගැනීමේ තරගය, වට 3ට 0ක් ලෙස අති විශිෂ්ට ලෙස ජය ගනිමිනි.

තරගය කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය මෙම වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා ජපානයේදී ආරම්භ වීමට නියමිතය.

Related posts

කැබිනට් සංශෝධනයට නිහඬ විරෝධයක් : ප්‍රබල අමාත්‍යවරු කිහිප දෙනෙක් විදේශ ගතවෙති

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සහන කාලය දීර්ඝ කරේ

colombotoday

පුතාට රිය අනතුරක්… ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවට යෑමට අවසර

colombotoday

ඕලු මරා හෙරෝඉන් සමග අත්අඩංගුවට

colombotoday

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

colombotoday