Colombo Today Local News

ක්‍රීඩා සංගමයක හා සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ක්‍රීඩා සංගමයක හා ක්‍රීඩා සම්මේලන 4 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

මේ අතර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ක්‍රීඩා සංගම් හා සම්මේලනවල පරිපාලනය පවත්වාගෙන යාමේ නිසි බලධරියා ලෙස පත් කර ඇත.

එලෙස ලියාපදිංචිය අත්හිටවූ ක්‍රීඩා සංගම් හා සම්මේලන මෙසේයි.

🔺 ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය
🔺 ශ්‍රී ලංකා ජූඩෝ සංගමය
🔺 ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සම්මේලනය
🔺 ශ්‍රී ලංකා සර්ෆින් සම්මේලනය
🔺 ශ්‍රී ලංකා ජුජිට්සු සම්මේලනය

Related posts

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday

බැදුම්කර කොමිසමෙන් තවත් රහසක් එළියට.. රෝසිගේ පුතාගේ නමත් ගෑවෙයි !

colombotoday

නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවට !

colombotoday

ගාල්ලේ පෝර්ට් සිටිය හදන්න ඉඩ දෙන්නේ නෑ

Admin

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

colombotoday

විදුරු කටු ඇනී මිය ගොස් සිටි දරුවාගේ මරණය ගැන සැකයක්

Admin