Colombo Today Local NewsGossip

විසිපස් වසරකට පසු යක්කලින් හමුවූ විජේවීර !

vijeweera 22

යක්කල මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් අඹගස්පිටිය ප්‍රදේශයේ කන්දක ගල් ගූහාවක තිබී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වු අභාවප්‍රාප්ත රෝහණ විජේවීර මහතාගේ රූපයට සමාන වු ලී පිළිරුවක් තිබී ප්‍රදේශවාසියකුට හමුවී තිබේ.

ප්‍රදේශවාසියකු පොලීසියට කරන ලද දැනුම් දීමට අනුව එය පොලීසිය භාරයට ගැනීමට පියවර ගෙන ඇති අතර මෙම පිළිරුව, පිළිකුත්තුව පුද බිමේ කටයුතු කරන පුරාවිද්‍යා නිලධාරීන්ගේ පරීක්ෂාවට ද ලක්ව ඇත.

මෙම පිළිරුව වසර විසි පහක් පමණ පැරණි එකක් බව හෙළිව තිබෙන අතර කිසිවෙකු විසින් එය ගල් ගුහාවේ සගවා තබන්නට ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

 

Related posts

ආණ්ඩුව බැරිකම වහගන්න රාජ්‍ය සේවකයන්ට චෝදනා කරනවා

Admin

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව කියන උණ්ඩ 30 ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

බෙදුනොත් කපෝති.. මහින්ද මෛත්‍රී එක් කරන්න මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..

Admin

ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක්

colombotoday

උසනං සිකුරුටි, මිටිනම් කංකරු කියා රැකියා ප්‍රශ්න විසදන්න බෑ – රවීගෙන් සජිත්ට සැර පහරක්

colombotoday