Colombo Today Local News

තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

tea factory

පොහොර සහනාධාරය නොලැබීම, තේ දළු මිළ පහල යෑම නිසා පීඩාවට පත්ව සිටි තේ කර්මාන්තය අධික නියගය නිසා තව තවත් පීඩාවට පත්ව සිටින බවත් ප්‍රමාණවත් තරම් දළු නොමැති වීම නිසා ගාල්ල, මාතර, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කයන තේ කම්හල් රැසක් වසා දමා තිබෙන බවත් වාර්තා වනවා.

මේ නිසා තේ වතුවල වැඩ කරන කම්කරුවන් ද පීඩාවට පත්ව සිටිති. ලෝක වෙළෙඳපොළේ තේ දළු මිල තවදුරටත් පහත වැටෙමින් තිබෙන අතර, දේශීය වෙළෙඳපොළේ ද තේ දළු මිල කැපීපෙනෙන ලෙස පහත වැටී ඇති බව වගාකරුවන් පවසති.

ඒ අනුව, මිල පහත වැටීම නිසා පීඩාවට පත්ව සිටින තේ වගාකරුවන් වැසි නොමැති කාලගුණය නිසා තව තවත් පීඩාවට පත්වෙමින් සිටියි.

Related posts

ශ්‍රී ලංකාව ස්වාධීන රටක්. අපේ ප්‍රශ්නවලට අගිලිගහන්න එපා – බොදු බලෙන් බ්‍රිතාන්‍ය අගමැතිට ලිපිය

colombotoday

අඩි ගසා වෙරි වුවෝ පන්ති කාමරයකට ගිනි තියයි

colombotoday

බුදුපිළිමයක් පොළොවේ ගසා කුඩු කළ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

උතුරු මැද මහ ඇමතිට කෝටි 4ක සැප වාහනයක්.. අතහිත මහ භාණ්ඩාගාරයෙන්

colombotoday

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

Admin

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday