Colombo Today Local News

බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ

බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවත් ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

එබැවින් ඉන්ධන මිල අඩු කිරීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යතුමා මැදිහත් වියයුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

Related posts

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා- ලන්සා

colombotoday

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday

දළ පූට්ටුවාගේ ඝාතකයින් නිදහස් කිරීමේ උත්සාහයක්.. ඇමතියෙකුත් හවුල් !

colombotoday

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සාකච්ඡා කළා – ජනපති

colombotoday

උතුරේ හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසම ට

colombotoday