Colombo Today Local News

“තීරණය වෙනසක් නෑ.. වෛද්‍යවරුන් බිහිකිරීමට SITM සුදුසු නෑ” – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

Karlo fonceca

මාලඹේ සයිටම් ආයතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට සිදුසු නොවන බවට මෙතෙක් දැරූ ස්ථාවරයේ කිසිඳු වෙනසක් සිදුව නොමැති බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් සිදුකළ විරෝධතා ව්‍යාපාරයත් සමඟ ඊයේ දහවල් වෛද්‍ය සභාව පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු එහිදී කියාසිටියේ රජයේ වෛද්‍ය සභාවේ සාමාජිකයින් 10දෙනෙකු අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයට ගොස් පරීක්ෂා කළ බවත් තමන් ඇතුළු පිරිස මීට ඉහත දී ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුකළ නොමැති බවත් එය කිසිසේත්ම වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගත නොහැකි බවත් ය.

Related posts

විදුලි රැහැනක ගැටී වන අලි දෙදෙනෙක් මරුට

colombotoday

5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට

Admin

නායයෑමකින් නිවසක් යටවෙයි. තිදෙනෙක් මරුට

colombotoday

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

“LTTEයේ සහය නොවෙන්න, ලංකාවේ තවමත් පෝලියෝ” රොටරි සමුළුවේදී අගමැතිගෙන් කොටින්ට පැසසුම්

colombotoday