Colombo Today Local News

“තීරණය වෙනසක් නෑ.. වෛද්‍යවරුන් බිහිකිරීමට SITM සුදුසු නෑ” – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

Karlo fonceca

මාලඹේ සයිටම් ආයතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට සිදුසු නොවන බවට මෙතෙක් දැරූ ස්ථාවරයේ කිසිඳු වෙනසක් සිදුව නොමැති බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් සිදුකළ විරෝධතා ව්‍යාපාරයත් සමඟ ඊයේ දහවල් වෛද්‍ය සභාව පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු එහිදී කියාසිටියේ රජයේ වෛද්‍ය සභාවේ සාමාජිකයින් 10දෙනෙකු අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයට ගොස් පරීක්ෂා කළ බවත් තමන් ඇතුළු පිරිස මීට ඉහත දී ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුකළ නොමැති බවත් එය කිසිසේත්ම වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගත නොහැකි බවත් ය.

Related posts

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුවේ නොසන්ඩාල හැසිරීම නිසා ඥානසාර හිමි සිරගත වුවා. නීතිපතිට චෝදනා

colombotoday

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

colombotoday

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක්

colombotoday

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

colombotoday