කැළණි ගංගා ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ වල ඉදිරි පැය කිහිපය තුළ සුළු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ඒ අනූව දෙහිඹ්විට, රුවන්වැල්ල, දොම්පෙ, සීතාවක, කඩුවෙල, බියගම, කොලොන්නාව, වත්තල, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කැළණි ගංගාව ආශ්රිත පහත් බිම් වල සුළු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
එම ප්‍රදේශවල පහත් බිම් වල පදිංචි ජනතාවට හා මාර්ග භාවිතා කරන්නන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එහි සඳහන් වේ.
එම නිවේදනය පහතින්,