Colombo Today Local News

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවෙසට ගිනි අවි පෙන්වා ආ මැරයින්ගෙන් අසූචි ප්‍රහාරයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

Related posts

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

කොරෝනා යැයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි

colombotoday

ඇමති මලික්ට එරෙහිව තවත් චෝදනාවක්

colombotoday

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක සුලමුල හෙළිවෙයි.

colombotoday

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

colombotoday

පොහොර සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණයෙන් නියෝගයක්

Admin