Colombo Today Local News

ලංකාව දැන් බංකොලොත් රටක්.. ගිවිසුම ගසා චීන, ජපන් නිශ්පාදන ලංකාව හරහා ඉන්දියවට අරිනවා

laxman kiriella

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත්ව ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර මැද දුම්බර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට හේතුව ජපානය සහ චීනය මෙරටට පැමිණ සිදුකරන නිෂ්පාදන ඉන්දීය වෙළෙඳපොළට යොමුකිරීම සඳහා වන බව එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

කඳුළු ගෑස්, ජල ප්‍රහාර කමින් එදා මීතොටමුල්ලේ සැම වෙනුවෙන් ලොවට හඬනෑගූ කීර්තිරත්නට අද අත්ව ඇති ඉරණම

colombotoday

මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාව අද මැතිවරණ කොමිසමට

colombotoday

සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 20 කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක දැන ඉදලා

colombotoday

සජිත්ගේ අලි මන්තරේඅත්හදා බැලූ තරුණයින්ට වෙච්ච දේ

colombotoday

වාහන අංක තහඩු හිඟයක්

Admin