Colombo Today Local News

ලංකාව දැන් බංකොලොත් රටක්.. ගිවිසුම ගසා චීන, ජපන් නිශ්පාදන ලංකාව හරහා ඉන්දියවට අරිනවා

laxman kiriella

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත්ව ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර මැද දුම්බර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට හේතුව ජපානය සහ චීනය මෙරටට පැමිණ සිදුකරන නිෂ්පාදන ඉන්දීය වෙළෙඳපොළට යොමුකිරීම සඳහා වන බව එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

රනිල්ව ජනපති කරවන්න ෆොන්සේකා පෙරට

colombotoday

නයිජිරියානු 8 ක් සහ ලංකාවේ දෙදෙනෙක් කුඩුත් සමග අත්අඩංගුවට

colombotoday

කථානායක පුටුවේ අරුන්දික වාඩිවෙයි – සභාව ආරම්භයට පෙරම විරෝධතා

colombotoday

අවම බස් ගාස්තුව රු.34 දක්වා පහළට

colombotoday

නයි දෂ්ඨනයකදී කලයුත්තේ කුමක්ද?

colombotoday

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday