රට පුරා අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා මෙරට අහසේ දෙවන ගූගල් බැලූනයද ස්ථානගත කිරීමට සූදානම් බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මාර්තු 31 සිට අප්‍රෙල් 04 දක්වා සීගිරියේදී පැවැත්වෙන ‘යොවුන් පුරය’ වැඩසටහන අතරතුරදී මෙම බැලූනය ගුවන් ගත කරන්නේ යයිද ඇමතිවරයා කියා සිටියේය.