Covid 19

තවත් කොරෝනා ආසාදිතයින් 582ක්

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 582ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 576,014ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

CID අයෙකුට හා පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

දිවයින පුරා පෙර පාසල් ගුරුවරුන්ටත් එන්නත්

colombotoday

ඩෙල්ටා පරදවා මාරාන්තික ලැම්ඩා රටවල් 30 ක පැතිරෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday