Colombo Today Local News

ගැසොලින් රථයක් පිපිරෙයි. මිය ගිය සංඛ්‍යාව 35ඉක්මවයි

හයිටි රාජ්‍යයේ ගැසොලින් ප්‍රවාහන රථයක් පිපිරී යාමෙන් පුද්ගලයන් 40කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පිපිරීම Cap-Haitien ප්‍රදේශයේ සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

පිපිරීමෙන් සිදුවූ හානිය කොතෙක් ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිතව වාර්තා නොමැත.

Related posts

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

ඒව මගේ චරිතය ඝාතනය කරන්න කියන කතා – බැදුම්කර චෝදනා ගැන රවී කියයි

colombotoday

සුරා බදු බලපත්‍ර ගාස්තු ඉහළ දැම්මාට විරෝධයක්

Admin

ශ්‍රිලනිප ඇමතිවරු ඉල්ලා අස් වෙති

colombotoday

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday

ඒකීය රටක් වෙනුවෙන් රජරට වෙදැදුරන්ගෙන් නව ව්‍යවස්ථාවට සුපිරි යෝජනා 14ක්

colombotoday