World

තායිවානයේ ගින්නකින් 46ක් ජිවිතක්ෂයට – 80 කට තුවාල

දකුණු තායිවානයේ මහල් 13කින් යුත් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් තිබේ.

ගින්න පාලනයට පැය 04 කට අධික කාලයක් ගතවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගින්නෙන් තවත් 80 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

Related posts

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවෙයි

Admin

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday

“විශ්‍රාම ගියත් ඇමෙරිකාව වෙනුවෙන් නැගීසිටිනවා” – ඔබාමා

colombotoday

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

colombotoday

අවුන් සාන් සූකී ට එරෙහිව නීතිවිරෝධීව මුදල් සහ රත්‍රන් ලබාගත් බවට මියන්මාර් හමුදා පාලකයින්ගෙන් චෝදනා

colombotoday