Colombo Today Local News

රත්නපුර ගොඩිගමුවට සංචරණ සිමා පනවයි

කොරෝනා වෛරස ආසාදනය වි ඇති පුද්ගලයන් දස දෙනෙකු හදුනා ගැනිමත් සමග රත්නපුර ගොඩිගමුව ග්‍රාමසේවා වසම තුල සංචරණ සිමා කර ඇතැයි පොලිසිය පවසයි.

එම කොරෝනා වෛරස ආසාදනය වි ඇති අයගේ පළමු ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති පවුල් විසි අටක සාමාජිකයින් 128 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

Related posts

වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

අද සිට සුරාසැල් විවෘත කෙරේ

colombotoday

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්නූ සිද්ධියට හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුත් අත්අඩංගුවට

Admin

අන්තරේ ජජුර සරසවියේ යකා නටයි.. පිරිත් පිංකම කඩාකප්පල් කර විද්‍යාපීඨ සිසුන්ට පහර දෙයි

colombotoday

වෛරීව නොබලන්න.. ජනතාව දුන් පණිවුඩය හරියට තේරුම් ගන්න

colombotoday

හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ගන්න නීතිඥවරුන්ට අවසර

colombotoday