Colombo Today Local News

අසාද් සාලි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව මධ්‍යම පළාත් ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් අසාද් සාලි මන්ත්‍රීවරයා පවසයි.

ඉන්දියා – ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කිරීම හේතුවෙන් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ බව හෙතෙම පැවසී ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. අසාද් සාලි මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී එජාපයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්විය.

asad-sali-resign

Related posts

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin

ගිලන් රථ රියැදුරකුට පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්

colombotoday

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනකුගේ වැඩ තහනම්

colombotoday

වසර 5ක් තුල මන්ත්‍රීවරයෙක් ලෙස රු. තිස්කෝටි හැට දෙලක්‍ෂයක් උපයාගෙන. සජින් ද වාස්ට අධිචෝදනා භාරදෙයි

colombotoday

ඇස්ට්‍රාසෙනිකා නැති වුනොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා – මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් වෙන්නෑ

colombotoday

සෝභිත හිමි අභිරහස් අපවත්වීම ගැන උඩුවේ හිමියන්ගෙන් නිවේදනයක්

colombotoday