Colombo Today Local News

කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ඒ අනුව එම සාකච්ඡාවේදී රට තුළ පවතින වත්මන් තත්ත්වය අධීක්ෂණය කර ගතයුතු ඉදිරි පියවර පිළිබඳව තීරණය කරනු ඇත.

අද (13)දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව ආරම්භ වී තිබුණි.

Related posts

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

colombotoday

සහන මිලට මත්පැන් වර්ගයක්

Admin

‘තායි බාට්’ මෙරට විදේශ මුදල ලැයිස්තුවට ඇතුළත් කරයි

colombotoday

ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරයෙක් සමග කෙහෙළිය ආණ්ඩුවට ?

colombotoday

බැදුම්කර ගනුදෙනුව ගැන සොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

colombotoday