Colombo Today Local News

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් සසුනෙන් නෙරපන්න නෛතික බලය ඉල්ලයි

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් වහන්සේ සසුනෙන් නෙරපීම සඳහා භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට නෛතික බලය ලබාදෙන ලෙස අමරපුර සහ රාමඤ්ඤ නිකායන් රජයෙන් ඉල්ලා සිටී.

අද (13)දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම නිකායන් හී සංඝරත්නය පෙන්වා දුන්නේ අපචාර ක්‍රියාවලට සම්බන්ධ වන භික්ෂූන් කෙරෙහි අධිකරණමය පියවර ගැනීමට එම කෙටුම්පත බලාත්මක කිරීම අත්‍යවශ්‍ය බවය.

Related posts

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

Admin

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

colombotoday

විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

colombotoday

රාවණා ඇල්ල රක්ෂිතය ගිනි ගනී.. අක්කර සියයකට වඩා සම්පූර්ණයෙන් විනාශයි

colombotoday

එන පිළිවෙල අනුව පාස්පෝට්

Admin