Colombo Today Local News

මුස්ලිම් කොංග්‍රසය නැවතත් වෙනම මුස්ලිම් පරිපාලනය ඒකකය ඉල්ලයි !

muslim congressb

මෙරට වෙසෙන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන ඒකකයක් උවමනා යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එම පක්‍ෂ සබාපති සභාපති බෂීර් සේගුදාවුඞ් මහතා පවසන්නේ ඇතැමුන් විසින් මෙය වෙනම මුස්ලිම් රාජ්‍යයක් යයි පැවසුවද එය මුළුමනින්ම වැරදි අර්ථ දක්වීමක් බව පවසන ඔහු අවධාරණය කරන්නේ මුස්ලිම් ජනතාවගේ සුරක්ෂිතතාව සදහා ස්ථිර සහ කල්පවත්නා විසදුමක් උවමනා බවත්, තම ජනතාව දේශපාලන නායකත්වයෙන් අපේක්ෂා කරන්නේ එය පමණක් බවත්ය.

දෙමළ ජනතා ගැටලූවලට පමණක් විසදුම් දීමට නව ආණ්ඩුව පූර්ණ අවධානය යොමුකර තිබුණද මුස්ලිම් ජනතා අපේක්ෂාවන් ගැන අවධානයක් යොමු කොට නැති බවද ඔහු පෙන්වා දෙයි.

Related posts

ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය දිවයිනට..

colombotoday

“2020 ජනපතිවරණයට එනේනේ ගෝඨාභයනම් ඉන්දියානු ජනතාවත් ඔහුට සහය දිය යුතුයි” – ඉන්දීය හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි

colombotoday

ඉඩම් ආරවුලක් මරණින් කෙළවර වෙයි

colombotoday

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම්.

colombotoday

මගේ ආණ්ඩුවක් යටතේ ශිෂ්‍යත්වයෙන් අසාධරණයට පත් දරුවන්ට යුක්තිය ඉටු කරනවා

Admin

මාර්තු 31න් පසු අපේ රටෙන් ගෘහ සේවයට කාන්තාවො යන්නේ නැහැ..

Admin