Colombo Today Local News

මුස්ලිම් කොංග්‍රසය නැවතත් වෙනම මුස්ලිම් පරිපාලනය ඒකකය ඉල්ලයි !

muslim congressb

මෙරට වෙසෙන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන ඒකකයක් උවමනා යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එම පක්‍ෂ සබාපති සභාපති බෂීර් සේගුදාවුඞ් මහතා පවසන්නේ ඇතැමුන් විසින් මෙය වෙනම මුස්ලිම් රාජ්‍යයක් යයි පැවසුවද එය මුළුමනින්ම වැරදි අර්ථ දක්වීමක් බව පවසන ඔහු අවධාරණය කරන්නේ මුස්ලිම් ජනතාවගේ සුරක්ෂිතතාව සදහා ස්ථිර සහ කල්පවත්නා විසදුමක් උවමනා බවත්, තම ජනතාව දේශපාලන නායකත්වයෙන් අපේක්ෂා කරන්නේ එය පමණක් බවත්ය.

දෙමළ ජනතා ගැටලූවලට පමණක් විසදුම් දීමට නව ආණ්ඩුව පූර්ණ අවධානය යොමුකර තිබුණද මුස්ලිම් ජනතා අපේක්ෂාවන් ගැන අවධානයක් යොමු කොට නැති බවද ඔහු පෙන්වා දෙයි.

Related posts

ලංකාව විදේශීය ආගමික අන්තවාදීන්ගේ දඩ බිමක් වෙලා – ඥාණසාර හිමි (Video)

colombotoday

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

අද විදුලි කැපෙන හැටි මෙන්න

Admin

බෙදුම්වායට යළි ඉඩ නෑ… ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි…

colombotoday

උතුරේත් වැඩි උනන්දුවක්… දහවල් 2 වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

colombotoday

මරා වළදැමූ දෙදරු පියෙකුගේ සිරුර පාලු ඉඩමකින් ගොඩගනී

colombotoday