Colombo Today Local News

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කෙරූ නඩුවේ තීරණයට විරුද්ධව නීතිපති යලිත් අධිකරණයට

GNANASARA_thero_us

ඥානසාර හිමි ඇතුළු 13කට එරෙහි නඩුවක් යලි විභාගයට ගන්නැයි නීතිපති අධිකරණයෙන් ඉල්ලු නඩුවේ පැමිණිලිකරුවන් ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයන් බව දැනගන්නට ඇත. පහරදී මංකොල්ල කෑම යන චෝදනා භික්ෂුන් වහන්සේලාට එරෙහිව එල්ලකිරීමට පැමිණිලිකරුවන් මෙහෙයවා ඇත්තේ ඇමරිකානු තානාපති නිලධාරීන් බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.

2008 වසරේ පල්ලියකට පහර දෙන ලදැයි යන චෝදනාවෙන් මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලද භික්ෂූන් වහන්සේ තිදෙනෙක් ඇතුළු 13 දෙනාට එරෙහිව මෙම නඩුව යළි විභාගයට ගන්නා ලෙස ඉල්ලා රජයේ නීතිපතිවරයා පසුගිය 1 වනදා අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නමක් හා ගිහියන් දස දෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබූ නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය මීට පෙර විත්තිකරුවන් සියලුදෙනාම නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

Related posts

මිදිගම රුවන් මෙරටට රැගෙන එයි

Admin

ලෝක නායකයන් ජනපති මෛත්‍රීට ගරු කරන හැටි දැක්කහම අපේ ඇස්වලට කඳුළු එනවා – මහින්ද අමරවීර

colombotoday

පරවි සුදාගේ ගෝලයා රට පනින්න යද්දී මාට්ටු

Admin

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

හෙරොයින් එක්ක ලාන්ස් කොප්‍රල්වරයෙක් මාට්ටු

Admin

මහින්ද රාජපක්ෂව පියන් කෙනෙක් කරන්න අලි සබ්‍රිට තියෙන අයිතිය මොකද්ද

colombotoday