Colombo Today Local News

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කෙරූ නඩුවේ තීරණයට විරුද්ධව නීතිපති යලිත් අධිකරණයට

GNANASARA_thero_us

ඥානසාර හිමි ඇතුළු 13කට එරෙහි නඩුවක් යලි විභාගයට ගන්නැයි නීතිපති අධිකරණයෙන් ඉල්ලු නඩුවේ පැමිණිලිකරුවන් ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයන් බව දැනගන්නට ඇත. පහරදී මංකොල්ල කෑම යන චෝදනා භික්ෂුන් වහන්සේලාට එරෙහිව එල්ලකිරීමට පැමිණිලිකරුවන් මෙහෙයවා ඇත්තේ ඇමරිකානු තානාපති නිලධාරීන් බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.

2008 වසරේ පල්ලියකට පහර දෙන ලදැයි යන චෝදනාවෙන් මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලද භික්ෂූන් වහන්සේ තිදෙනෙක් ඇතුළු 13 දෙනාට එරෙහිව මෙම නඩුව යළි විභාගයට ගන්නා ලෙස ඉල්ලා රජයේ නීතිපතිවරයා පසුගිය 1 වනදා අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නමක් හා ගිහියන් දස දෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබූ නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය මීට පෙර විත්තිකරුවන් සියලුදෙනාම නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

Related posts

ඇමති රිෂාඩ් පිට පිටම දෙවන වරටත් CID යෙන් කට්ටි පනී !!

colombotoday

ටෙන්ඩ‍ර් ප්‍රශ්නයක් නිසා ඉදිරියට ගෑස් ගැටළුවක්?

Admin

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

colombotoday

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

colombotoday

කළු දිලීර රෝගයටත් වඩා කොරෝනා ආසාදිතයින් අතරින් මතුවන දිලීර රෝගක්

colombotoday

ගූගල් බැලුන්, නොමිළේ Wi-Fi දැන් ඒ කතා ඉවරයි.. පාසල් අධිවේගී අන්තර්ජාලයත් අවුල් ජාලයක් වෙයි

colombotoday