සිරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පසුගියදා ඇමත නිදහස්වීමෙන් අනතුරුව පළමුව පැමිණ ඇත්තේ උන්වහන්සේ වැඩවෙසෙන රාජගිරියේ විහාරස්ථානයටය.එහිදී උන්වහන්සෙගේ මෑණියන් විසින් පිළියෙල කර තිබූ පහන් පූජාවට ඥාණසාර හිමි එක්වෙමින් ඥාණසාර හිමියන් පැවසූ දේ අසල බොදුබලසේනා සාමාජිකයකුගේ කැමරාවේ සටහන්ව තිබුනේ මෙසේය.
previous post