Colombo Today Local News

“ගිය ආණ්ඩුව වරායවල් හදන්න චීනයට දුන්නා. අපි ලංකාවේදී නැව් හදන්න ඉන්දියාවට දෙනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

ship building 2632

ශ්‍රී ලංකාව තුළ නැව් සහ මහා පරිමාණ ටෝලර් යාත්‍රා නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ඉන්දියාවටද ලබා දීමට රජය තීරණය කර තිබේ.

හම්බන්තොට හෝ ත්‍රිකුණාමලය වරායන් ආශ්‍රිතව නැව් නිෂ්පාදන කටයුතු ඇරඹීමට රජය විසින් ගෙන තිබෙන මෙම තීරණයට අනුව ඉන්දියාවට අවස්ථාව උදාවනු ඇත.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ චීනයට මෙරට වරාය හා ගුවන් තොටු‍පොළ හැදීමට අවස්ථාව දුන්නා සේම අසල්වැසි ඉන්දියාවටද ශ්‍රී ලංකාවට පැමිණ නැව් හැදීමට ඉඩදීමට යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු රජය තීරණය කර ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Lakbima

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දින 12ක් තුළ නිරෝධායන නීති කැඩූ 158ක් අත්අඩංගුවට

colombotoday

හෙරොයින්, හෂීස්, ගංජා සහ මත්පෙති සමග තරුණයෙකු කොටු

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරනවා….

colombotoday

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වසයි

colombotoday

ඇමති රාජිතගේ රෙදි ගැලවේ – ඇවන් ගාඩ් ආයතනයෙන් මිලියන 5ක් අරන්

colombotoday