Colombo Today Local News

තේ මිල 50ට බැහැලා.. හැලි වළං පොළොවේ ගසා, මහ මග තේ ගස් හිටුවා ගොවීන් විරෝධය පායි !

tea 23232

තේ ගොවියා ආරක්ෂා කරදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් තේ වගාකරුවන් ඊයේ නෙළුවේදී විරෝධතාවක නිරත වූවා. හැළි වළං පොළොවේ ගසමින් තේ ගස් මහා පාරේ හිටුවමින් ඔවුන් විරෝධය පළකර අතර කලින් පොරොන්දු වූ පරිදි තේ කිලෝවක් සඳහා රුපියල් 80ක් ලබා දෙන ලෙසත් පොහොර සහනාධාරය පෙර පරිදිම යලිත් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

Related posts

“තිලංග මහත්තයෝ… ඔය මලයිලව් මංත්‍රීකම් පැත්තකට දාලා එලියට එන්න”- දැයම එක රොදකට සමුළුවට පැමිණි තිලංගට ඥානසාර හිමි පවසයි

colombotoday

තේ තහනම ඉවත් කරන්නැයි ජනපති සිරිසේන රුසියානු ජනපති පූටින්ගේ ඉල්ලයි !

colombotoday

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin

කොටි ඩයස්පෝරාව සහ ඇමති මංගල අතර ජිනීවාහිදී රහස් සාකච්ඡාවක්

colombotoday

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday

ඉන්ධන අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

colombotoday