Colombo Today Local News

තේ මිල 50ට බැහැලා.. හැලි වළං පොළොවේ ගසා, මහ මග තේ ගස් හිටුවා ගොවීන් විරෝධය පායි !

tea 23232

තේ ගොවියා ආරක්ෂා කරදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් තේ වගාකරුවන් ඊයේ නෙළුවේදී විරෝධතාවක නිරත වූවා. හැළි වළං පොළොවේ ගසමින් තේ ගස් මහා පාරේ හිටුවමින් ඔවුන් විරෝධය පළකර අතර කලින් පොරොන්දු වූ පරිදි තේ කිලෝවක් සඳහා රුපියල් 80ක් ලබා දෙන ලෙසත් පොහොර සහනාධාරය පෙර පරිදිම යලිත් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

Related posts

සජබේ උද්ඝෝෂණ ව්‍යාපාරය නවතන්නැයි පොලිසි 18ක් කල ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවත දමයි

colombotoday

බැංකු ගණුදෙනුවලදී අලුත් බද්දක්.. “මැදමුලන බද්ද” ලෙස නම් කෙරේ !

colombotoday

ජනපති විල්පත්තුව ගැන ගත් තීරණයම ගනී.. නකල්ස් රක්ෂිතය පිළිබදව කැබිනට් මණ්ඩලයට උපදේශයක්

colombotoday

සූරියවැව ප්‍රා.ස ලේකම් අල්ලස් ගද්දී අල්ලයි

Admin

ජනපති – අගමැති අනුමැතිය ලැබේ.. ග්ලයිපොසෙට් තහනම් ඉවත් කෙරේ

colombotoday

හිටපු මුදල් ලේකම් නැවත වැඩට බහී

Admin