Colombo Today Local News

ගිලන්රථ අධිවේගී මාර්ග ගාස්තුවලින් නිදහස්

අධිවේගී මාර්ග වල ධාවනය කරන සියළුම ගිලන් රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව රජයේ සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත ගිලන් රථ සඳහා නොමිලයේ ගමන් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මීට පෙර ගිලන් රථ වලින් අධිවේගී මාර්ග ගාස්තු අය කල අතර කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය මැයි 20වන දින සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියළුම ගිලන් රථ අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කිරිමට කටයුතු කළ බව කී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරියේදීත් අඛණ්ඩව ගිලන් රථ සඳහා එම සහනය ලබාදීමට තීරණය කළ බව කීය.

Related posts

ජනතාවට සේවය කරන්න ආව මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද?

colombotoday

අද සහ හෙට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

රතන හිමි ගේමක් ගහයි. දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් ලෙස ගැරිජ් බාස් කෙනෙක් යොදා මාධ්‍ය හමුවක් පවත්වලා.

colombotoday

නොරොච්චෝලේ බිඳ වැටුණු ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කරන්න දින 12 ක් ගතවේවි – විදුලිබල මණ්ඩලය කියයි

Admin

ගජබින්න ඇද බාන්නේ කවුද? කවුරුන් හෝ ජනපති අන්දමන්ද කරනවාද? ජනපති යම් ව්‍යාධියකින් පෙළෙනවාද?

colombotoday

ව්‍යවස්ථා සංශෝධනයේ සැබැ අරමුණ : ‍රටේ ඒකීයභාවය සහ සම්බුදු සසුන පාවාදීමද?

colombotoday