EntertainmentGossip

රෝහිත රාජපක්ෂ මංමුලා වෙලා! (VIDEO)

හිටපු ජනපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ විසින් ගීතයක් ගායනා කොට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.  මෙම ගීතය ගායනය, තනු නිර්මානය හා පද රචනය යන සියල්ල රෝහිත රාජපක්ෂගේ වීම විශේෂත්වයක්. ‘මං මුලාවී’ ලෙස නම් කර ඇති මෙම ගීතයට අදාලව මියුසික් වීඩියෝවක්ද නිර්මානය කර තිබෙනවා. එම ගීතය පහතින්

Related posts

ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක් !

colombotoday

රන්ජන්ට කෙල්ලෝ යවන පියුමි හංසමාලි.ප්‍රියාන් මැනික්ගේ රහස් රැසක් එලියට – ලීක් වුන හඬ පටය

colombotoday

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday

යාපනය ශික්ෂණ රෝහලේදී පිරිමියෙකු ගැහැනියක කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වෙයි

colombotoday

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

Facebook දැන් සිංහල භාෂාවෙන්

colombotoday