Colombo Today Local News

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත 21දා සිට දුම්රිය වාර 130ක්

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත මේ මස 21 වැනිදා සිට දුම්රිය ධාවන ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ලබන 21 වැනිදා සිට දිනපතා දුම්රිය වාර 130 ක් පමණ ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තාවේ.

Related posts

“අලුත් ලංකාවේදී” සමලිංගිකත්වය පිලිගන්න නීති රාමුව සැකසෙයි

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin

එළුග තමිල් – 2 ඇරඹේ.. මහ පිරිසක් සමග විග්නේෂ්වරන් වීදි බසී (Photo)

colombotoday

ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

දික්වැල්ලේ වෙඩි තැබීමකින් සර්ෆ් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට

colombotoday

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

Admin