Colombo Today Local News

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසර්ජන පනතට අත්සන් කර තිබේ.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ, කතානායක වරයා විසර්ජන පනතට සිය අත්සන යෙදූ බවයි.

Related posts

මත්ද්‍රවය නොමැති නිසා ගෙල කපා ගැනීමට උත්සහ කල පුද්ගලයෙකු රෝහලට

Admin

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කරයි

colombotoday

අළුත්ගම සිංහල මුස්ලිම් ගැටුම ඇතිකලේ රාජිත සේනාරත්න

colombotoday

මැතිවරණය මැයි 14 ට පසු දිනයක – අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

අගමැතිගේ තීරණයට ඇමති සුසිල් හරස් වේ.. ත්‍රීමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාට විරෝධය

colombotoday

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය

colombotoday