Colombo Today Local News

GOOGLE බැලූනය ගම්පොලට කඩාවැටේ! ආරක්ෂිතව ගොඩබැස්සුවාද? උපන්ගෙයිම මියැදුනාද? (PHOTOS)

ගම්පොල පුපුරැස්ස කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ රාතියේ වායු බැලූනයක් පතිත වී තිබෙන අතර එය මේ වන විට පොලීසිය වෙත ගෙනවිත් තිබෙනවා. නොමිළේ අන්තර්ජාල පහසුකම් ලබා දිම සදහා ගූගල් සමාගම ඇරඹූ නවත ව්‍යාපෘතිය වන “LOON PROJECT” සිය සමාරම්භක ව්‍යාපෘතිය ශ්‍රි ලංකාව කෙන්ද්‍රකරගනිමින් ආරම්භ කළ අතර පසුගිය (15) වනදා එහි පළමු බැලූනය ශ්‍රී ලංකා ගුවන් තලයේ ස්ථානගත කළ බවයි සදහන් කර තිබුණේ.

කෙසේ වෙතත් පළමු ගූගල් බැලූනය සාර්ථක වූ බවත් එය ආරක්ෂිත ගොඩබැස්වූ බවත් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ටිවීටර් පණිවුඩක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

hari tweet

Related posts

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

colombotoday

මම කුඩු කාරයානම් නීතිය ක්‍රියාත්මක කරනවා. තමුසෙලාගෙ ළඟනේ ආණ්ඩුව තියෙන්නේ – නිමල් ලන්සා රන්ජන්ට කියයි

colombotoday

කුකුල් චමින්දගේ බිරිඳත් හොඳම කිකිලියක්… බොරු පැමිණිලි දාලා පොලිසිය රවට්ටලා ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි ගරාගෙන

Admin

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

“උතුරේ සිදුවීම් පාලනයට රජය අසමත්.. ජාත්‍යන්තර මැදිහත්වීමක් වහා අවශ්‍යයි“ – විග්නේෂ්වරන්

colombotoday

අධිකරණය බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කළා.. අර්ජුන් රටටම කෝචොක් දමා කටුනායකින් බහී

colombotoday