Colombo Today Local News

උදලු පහරින් 74 හැවිරිදි මවක් මරුට

තලංගම ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් හේතුවෙන් 74 හැවිරිදි කාන්තාවකට උදැල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි.

මියගිය කාන්තාව සිය ඥාති දියණියක සමඟ ඇති කරගත් ඉඩම් ආරවුලක් හේතුවෙන් ඥාති දියණියගේ සැමියා විසින් මෙම උදලු ප්‍රහාරය එල්ල කොට ඇති බව පොලිසිය කියයි.

එහිදී බරපතළ තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ දී රෝහලේ දී මිය ගොස් ඇත.

උදලු ප්‍රහාර එල්ල කර සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් තලංගම පොලිසිය කියයි.

Related posts

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

colombotoday

කොටදෙණියාව, බාඳුරාගොඩදී අතුරුදන් වූ දරුවන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

colombotoday

MRP උල්ලංඝනය කළ වෙළඳසැල් හිමිකරුට රු. 100,000 දඩයක්

Admin

කෝටි 12 කට අධික කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා භාරයට

colombotoday