World

කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් හෙදියකට චෝදනා

කොවිඩ් මර්දන එන්නත්වලට සේලයින් ද්‍රාවණ මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් ජර්මන් හෙදියකට චෝදනා එල්ල වී තිබේ.

වයඹ දිග ජර්මනියේ රෝෆ් හවුසන් ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයේ දී මෙම සිදුවීම වාර්තාවී ඇත.

ඒ සම්බන්ධ විමර්ශන කළ නිලධාරීන් පවසා ඇත්තේ පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල අදාළ හෙදිය විසින් කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍රකර ඇති බව වාර්තා වන බවය.

Related posts

“ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මුළුමනින්ම වනසා දමනවා“ – පූටීන්

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday

බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි පැනමා පේපර්ස් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවයි

colombotoday

කුරුබානි ඉස්ලාම් සත්ව ඝාතන චාරිත්‍රය තහනම්. – අධිකරණයත් අනුමත කරයි.

colombotoday

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය

colombotoday

ගිණුම් අත්හිටවුණු ට්‍රම්ප් සකර්බර්ග්ගෙ ෆේස්බුක් හා තරගයට සමාජමාධ්‍ය ජාලයක් හදයි

colombotoday