Colombo Today Local News

ඌවතැන්නේ සුමන හිමි CID අත්අඩංගුවට

පොල්තෙල් ලබාගෙන කෝටි ගණනක අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව ඌවතැන්නේ සුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

colombotoday

“අභියෝග හමුවේ නොසැළී මම ඉතාමත් හොදින්” මැලේසියා කොටින්ගේ ප්‍රහාරයට ලක්වූ සරණංකර හිමි

colombotoday

“රණවිරුවන්ට වින කරන අතුරුදන් පනත බල රහිත කරන්න” – ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

දියවන්නා ඔයේ නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාමෙන් අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙලා

colombotoday

හිටපු ඇමති රාජිත සේනාරත්න අද යලිත් අධිකරණයට

colombotoday

ගංවතුරෙන් මියගිය ගණන 300 වැඩියි… අපේ පෙර සූදානම නොවෙන්න 1000කට වඩා මිය යනවා

colombotoday