Colombo Today Local News

රණවිරු දඩයම නවතනු! පෙත්සමට නැගෙනහිර භික්ෂූන් වහන්සේලා රුධිරයෙන් අත්සන් තබයි

ජාත්‍යන්තර යුද අධිකරන සහ රණවිරු දඩයම නවතනු මහජන පෙත්සමට අත්සන් තැබීම ඊයේ දිනයේ අම්පාර දිස්තික්කය පුරා අම්පාර නගරය, පදියතලාව, උහන, රජගලතැන්න, දෙහිඅත්තකන්ඩිය, යන නගරයන් වල අත්සන් කිරීම සිදුවිය.

මෙම අවස්ථාවේ දී ගිහි පැවිදි බොහෝ පිරිසක් තම රුධිරයෙන් පෙත්සමට අත්සන් තබන ලදී.

Related posts

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

Admin

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin

“ගෝඨාභයට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක්”

colombotoday

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

අධිවේගයේ යතුරු පැදියක් පැද්ද අයෙක් අල්ලයි

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

Admin