Colombo Today Local News

භික්ෂු පනතට අස්ගිරි මහා සංඝ සභාවේ විරෝධය ! නිළ වශයෙන් දැනුම් දෙයි

asgiri 12151

භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අස්ගිරි මහා සංඝ සභාව අස්ගිරි මහා විහාරයේ පවර උපාලි නාහිමි ශාලාවේදී ඊයේ රැස්විය.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමියන්ගේ මූලිකත්වනේ උභය පාර්ශවීය මාහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී යෝජිත භික්ෂු කතිකාවත් පනත පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වූ අතර ශාසනික වශයෙන් සංවේදීව බලපාන මෙවැනි පනත් හදිසියේ සම්මත කිරීමට එකග නොවන බවත් සුදුසු සංශෝධන ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් අස්ගිරි සංඝ සභාව විසින් තීරණය කරන ලදි.

Related posts

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

Admin

පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කළ ජනපති මෛත්‍රී

colombotoday

“ගෝඨාභය කිසිදු මූල්‍ය වංචාවකට සම්බන්ධ නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්නෙත් නෑ” – ඇමති අමුණුගම

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

Admin

රාජපක්ෂලා කරේ යෝධ හොරකම්.. මේ ආණ්ඩුවේ ජනපති, අගමැති ඇමතිලා හොරු නෙවෙයි – චන්ද්‍රිකා

colombotoday