Colombo Today Local News

අම්පිටියේ හාමුදුරුවෝ නැගෙනහිර මහඇමතිගෙ ගෙදරටම යයි.. රණවිරුවන් වෙනුවෙන් කන රත්වෙන්න කියා එයි

නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, සාම්පූර් නාවික නෞකා විදුර කදවුරේ අණදෙන නිලධාරී කපිතාන් ප්‍රේමරත්න මහතාට ප්‍රසිද්ධ වේදිකාවේදී බැණ වැදීමට විරෝධය පළකරමින් නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක, මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඊයේ ඔහුගේ නිවසට වැඩ කළා.

එහිදී මහඇමතිවරයාගේ ක්‍රියාකලාපයට දැඩි ලෙස විරෝධය දැක්වූ එහිමියන් රට බේරාගත් රණවිරුවන්ට අපහාස කිරීමට කිසේසෙත් ඉඩ දිය නොහැකි බවත්, ඊට එරෙහිව රණවිරුවන් වෙනුවෙන් ඕනෑම ආකාරයකින් පෙනී සිටිමට තමන් වහන්සේලාද සූදානම් බවත් මහඇමතිවරයාට දැඩිව අවධාරණය කර සිටියා.

Related posts

ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්තේ 126ක් විදුලිය හොරෙන් ඇදලා

colombotoday

කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේදී වෛද්‍ය සංගම් නිශ්ශබ්දව සිට මාධ්‍යයට කතා කිරීම ප්‍රහේලිකාවක්

colombotoday

“මහෝෂධ වගේ රැඟුවට අජිත් පී පෙරේරා කේවට්ටයෙක්” – විජේදාසගෙන් සැර ප්‍රහාරයක් (Video)

colombotoday

හම්බන්තොට පිරිපහදුවට කැබිනට් අනුමැතිය ගත්තේ කංචන?

Admin

විගණකාධිපතිට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

colombotoday

රු. මිලියන 2778කට අධික වටිනා කමින් යුත් හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday